නියං සහන ලබාදීමට එ.ජා. සංවිධානයේ සහාය

ඉදිරියේ දී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ශී‍්‍ර ලාංකික ජනතාවට අවශ්‍ය සහන සැළසීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ ඊට අනුබද්ධිත සියලු ආයතනවල පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික නියෝජිත සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ‍්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Una Mc Cauley මහත්මිය ප‍්‍රකාශ කර තිබේ. ඊයේ (16) පස්වරුවේ ජනාධිපති … Continue reading නියං සහන ලබාදීමට එ.ජා. සංවිධානයේ සහාය